නිරෝධායන ඇදිරි නීතිය තව සතියකින් දීර්ඝ කෙරේ

Share

පවතින නිරෝධායන ඇදිරි නීතිය තව සතියකින් දීර්ඝ කිරීමට අද රැස් වූ කොවිඩ් මර්දන ජනපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා. එම රැස්වීම අද ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා.

ඒ අනුව සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

Read more

Local News