ආසාදිතයින් 2,204ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,204 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 357,598ක්.

Read more

Local News