ශ්රී ලංකාවේ දිනේෂ් ප්රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට
සමත් වුණා. මීටර 67යි දශම 7යි 9ක ලෝක වාර්තාවක් පිහිටුවමින් ඔහු ඒ,අ තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.
දිනේෂ් ප්රියන්ත නව ලෝක වාර්තාවක් ද සමගින් පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

Share
Read more