මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්තට සුභ පතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර සිටින්නේ ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් තැබීමට ඔබ ගත් ප්රයත්නය අගයකරන බවයි.
එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ට ට්විටර් සටහනක් තබමින් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්තට සුභපැතුම් එක්කර තිබෙනවා.



