ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්රියන්තට යුද හමුදාවෙන් උසස්වීමක් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව යුද හමුදාපතිවරයා විසින් එම උසස්වීම පිරිනමා තිබෙනවා.
Share
Read more



