1904 සේවාව අද සිට දකුණු පළාතටත්

Share

1904 සේවාව අද සිට දකුණු පළාතටත් හදුන්වා දී තිබෙනවා. මේ කෙටි පණිවුඩ සේවාව ආරම්භ කෙරුණේ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් කළමනාකරණ කිරීම සහ ඔහුන්ට තොරතුරු ලබාදීම සඳහායි.

මේ අනුව දකුණු පළාතේ කොවිඩ් ආසාදනයට ලක්වන පුද්ගලයින් පවතින රෝග ලක්ෂණ සදහන් කරමින් තම උපන්දිනය හා ලිපිනය ඇතුළත් කර 1904 අංකයට කෙටි පණිවුඩය යොමු කළ යුතුයි.

Read more

Local News