1,952ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,952ක් අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙන අතර
ඒ අනුව, මෙරටදී සුවය ලැබූ සමස්ත පිරිස 378,168ක්.

Read more

Local News