තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිවයිනට

Share

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක් මෙරටට ලබා දී තිබෙනවා.

Read more

Local News