නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
Share
Read more



