තවත් කොවිඩ් මරණ 180ක්

Share

තවත් කොවිඩ් මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,320ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021 09.06 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළ මනාකරු නිවේදන අංක: 907/2021 නිකුත් කරන ලද වේලාව 18:50 දින වාර්තා කරන 2021 සැප්තැම්බර් 06 දින වාර්තා ලද සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා (05) තහවුරු කළ කොව්ඩ් ආසාදිතයන්ගේ සංබ්‍යයා වයස් කාණ්ඩ අවුරුදු 30ට අඩු අපුරුදු 30-59 අතර අවුරුදු සහ එකතුව පුරුෂ කාන්ත එකතුව 68 97 65 83 133 180 Dmr Iun මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163, விருலப்பனை හීලංකාව இலங்கை (+94 )2515759 (+9411)2514753 www.nows.lk"

Read more

Local News