නිරෝධායන නීති කැඩූ 665 ක් අත් අඩංගුවට

Share

නිරෝධායන නීතී උල්ලංඝණය කළ පුද්ගලයින් 665 දෙනෙකු ‌‌‌ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 66,668 ක්.

Read more

Local News