ආසාදිතයින් 1,769ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් පුද්ගලයින් 1,769 දෙනෙකු අද දිනයේ රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 388,278ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News