අන්තරේ කැඳවුම්කරු ඇතුළු 4දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Share

අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා යළි රක්ෂිත බන්ධනාගරගත කර තිබෙනවා. ඒ සැප්තැම්බර් 21 වනදා දක්වායි.

Read more

Local News