කියුබාවේ අවුරුදු 2ත්- 11 ත් අතර දරුවන්ට කොරෝන මර්දන එන්නත්

Share

කියුබාවේ වයස අවුරුදු 2 ත් 11 ත් අතර වයසේ පසුවන කුඩා දරුවන්ට එන්නත් කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව ‘අබ්දලා’ සහ ‘සොබේරානා’ නැමැති කොරෝනා මර්දන එන්නත් එහිදී භාවිතා කෙරෙන බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

Read more

Local News