අද මේ දක්වා ආසාදිතයින් 1,823ක්

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,823 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

Read more

Local News