මාතර දිස්ත්‍රික්කයේ අවුරුදු 20 -29 ත් පිරිසට ද එන්නත් ලබා දීම අද

Share

මෙරට ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මාතර දිස්ත්‍රික්කයේ අවුරුදු 20-29 ත් පිරිසට ද එන්නත් ලබා දීම අද ආරම්භ කර තිබෙනවා.

Read more

Local News