අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලිය බලා පිටත්වෙයි

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමග තවත් 17 දෙනෙකු ඉතාලිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

Read more

Local News