මැදපෙරදිග රටවල රැකියාවලට යන පිරිසට තෙවන මාත්‍රාවක් ලබාදෙන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. අදාල ඉල්ලීම
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දි ඇති බව වාර්තා වෙනවා. විදෙස් ගත වන පිරිස් සිය කාර්යාංශයෙන් මේ පිලිබදව සිදු කරනු ලබන ඉල්ලීම් පදනම් කරගෙන මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
මැදපෙරදිග රටවල රැකියාවලට යන පිරිසට තෙවන මාත්‍රාවක් ලබාදෙන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක්
Share
Read more



