ඕස්ට්‍රලියාවේ කැන්බරා අගනුවර තවදුරටත් LOCKDOWN

Share

ඕස්ට්‍රලියාවේ කැන්බරා අගනුවර තවදුරටත් සති 04කට වසා දැමීමට එරට බලධාරීන් ක්‍රියාකර තිබෙනවා. ඒ කොරෝනා වෛරස ව්‍යාප්ත දැඩි ලෙස පාලනය කිරීම සැලකිල්ලට ගෙනයි.

Read more

Local News