විරාත් කෝලි T20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක්

Share

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පන්දුවාර 20 යි 20 කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ බව ඔහු
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන අතර එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත් වන බව ඒ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.

Read more

Local News