Home දේශීය පුවත් පක්ෂ නායක රැස්වීමක් අද

පක්ෂ නායක රැස්වීමක් අද

0
පක්ෂ නායක රැස්වීමක් අද

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින හා ඊට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here