පකිස්ථාන – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය අවලංගු කෙරේ

Share

ආරක්ෂක හේතුන් මත පකිස්ථාන – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය අවලංගු කල බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත ව තිබුනේ පකිස්ථානයේ රාවල්පින්ඩිහිදී.

Read more

Local News