මෙරට ජනගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර ඇත

Share

මෙරට ජනගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව, එන්නත්කරණය සම්පූර්ණ කළ සමස්ත පුද්ගලයින් ගණන 10,968,195ක් වේ.

Read more

Local News