ස්පුට්නික් V එන්නත් මාත්‍රා 120,000 ක් අද අලුයම දිවයිනට රැගෙන එයි

Share

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000 ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

Read more

Local News