හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුද්ගලයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වීම හේතුවෙන්.
අද උදෑසන අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
Share

Read more