බිනර පුන් පොහො දිනය අදයි

Share

බිනර පුන් පොහො දිනය අදයි. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් බිනර පුන් පොහෝ දිනයේ යෙදී තිබෙන අතර භික්ෂූණි ශාසනය ආරම්භවීම, එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 8 ක් පනවමින් ඊට අවසර ලබා දුන්නේ අද වැනි දිනකය.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙම පොහොය සැලකේ.

Read more

Local News