මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම්

Share

පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික මහතා ඇසු පැනයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.

Read more

Local News