පාරිභෝගික සංශෝධන පනත පාර්ලිමේන්තුවට

Share

පාරිභෝගික සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වෙනවා. “යම් භාණ්ඩයක් සඳහා පාලන මිලක් පැනවුවහොත් ඒ පාලන මිලට වැඩියෙන් යම් කෙනෙක් අලෙවි කරනවා නම් ඒ සඳහා දැනට තියෙන රු 10,000 දඩය ලක්ෂයක් දක්වා වැඩිකිරීම ඇතුළු දඩ මුදල් ඉහළ යෑමේ පනත පාර්ලිමේන්තුවේ දී විවාද කර සම්මත කරගැනීමට කටයුතු කරන බවයි ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා ඒ පිලිබදව අදාහ්ස දක්වමින් සදහන් කර සිටියේ.

Read more

Local News