පාසැල් ආරම්භ කිරීම පිලිබදව හෙට දිනයේ ජනතාව දැනුවත් කිරීමක්

Share

පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා,

අදියර කිහිපයක් යටතේ පාසල් යළි ආරම්භකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සම්බන්ධයෙන් හෙට (24) දිනයේ ජනතාව දැනුවත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

Read more

Local News