තවත් කොවිඩ් මරණ 72ක්

Share

තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News