දරුවන් සඳහා එන්නත් ලබාදීම අද සිට

Share

අවුරුදු 12ත් 19ත් අතර විවිධ සංකූලතා සහ නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන දරුවන් සඳහා එන්නත් ලබාදීම අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ රීජ්වේ ආර්යා ළමා රෝහලේ දී.

Read more

Local News