ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් අවුරුදු තුන හමාරක් වයසැති කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව තිබෙනවා. පල්ලම, ගාල්ල ,පෑලියගොඩ, මහඔය සහ හබරණ පොලිස්බල ප්‍රදේශවලදී එම අනතුරු සිදුව තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ..