තවත් කොවිඩ් මරණ 55ක්

Share

තවත් කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,786ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News