ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් මහතා ලබන සතියේ දිවයිනට

Share

ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ලබන මස 2 වනදාත් 5 වනදාත් අතර කාලයේ දී විදේශ ලේකම්වරයා එම සංචාරයේ නිරත වීමට සැලසුම් කර ඇති බවය.

Read more

Local News