ආසාදිතයින් 631ක් සුවය ලබයි

Share

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 631ක් සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු පිරිස 457,488ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News