විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වෙනවා. මේ අතර මෙම තරගාවලියේ තවත් තරගයක් ඉන්දියාව හා පකිස්තානය අතර අද රාත්රී 7.30 ට පැවැත්වීමට නියමිතයි.
Share
Read more




