විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්රී ලංකාව සහභාගී වන සිව්වන තරගය අද (01) එංගලන්තය සමග පැවැත්වීමට නියමිත ය.
සාජා ක්රීඩාංගණයේ දී පැවැත්වෙන එම තරගය රාත්රී 7.30ට ආරම්භවීමට නියමිත ය.
Share
Read more




