රට තුළ එන්නත් හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ජනතාව එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ නැති දේශීය සංචාරකයින් විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා.



