බේරුවලින් ඔමික්‍රෝන් ආසාදිතයෙක් – මැණික් ව්‍යාපාරිකයෙක් බවට තහවුරු වෙයි

Share

බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.

ඔහු මැණික් ව්‍යාපාරිකයෙකු බවයි සෞඛ්‍ය අංශ තහවුරු කලේ.

මේ වන විට දිස්ත්‍රික්ක 03 කින් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වී තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ අවශ්‍ය වුවහොත් කොවිඩ් එන්නත් සිව් වන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ.

Read more

Local News