පොහොර නැතිව වගා හානි වුණු ගොවීන් රජයෙන් වන්දි ඉල්ලයි

Share

පොහොර නැතිව වගා හානි වුණු ගොවීන් දැන් රජයෙන් වන්දි ඉලන්න පටන් අරන්.

ජීවත් වෙන්න අස්වැන්නවත් නැති තැන දැන් ඉතිරි වෙලා තියෙන්නේ රජයෙන් ලැබෙන වන්දිය විතරයි කියලා ගොවීන් පවසනවා.

මේ අතර ජාතික පොහොර ලේකම් කාර්යාලය අද නව පරිශ්‍රයක ස්ථාපිත කෙරුණා.

Read more

Local News