සමස්ත ආණ්ඩුව ම ඉල්ලා අස්විය යුතුයි – සජිත් කියයි

Share

රටේ ජනතාව මුහුණ දී ඇති අර්බුදවලට වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ඒ කොළඹ පැවැති ආගමික වැඩසටහනකදීයි.

Read more

Local News