පොළට ගිහින් සුසිල් ගහපු හයේ පහර නිසා සුසිල්ව අවුට් කරා – හැබැයි ලන්සා ගහපු හයේ පහර දෙකට මොකුත් නැහැ – මෛත්‍රී මාතලේ දී කියයි

Share

එක ඇමතිවරයෙක් ඉවත් කිරීමෙන් පමණක් ආණ්ඩුවේ ඇති පිපිරීම වළක්වා ගැනීමට හැකිවන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ආණ්ඩුවට හයේ පහරක් ගහපු සුසිල් ප්‍රේමජයන්ත්ගේ ඇමති ධූරය ඉවත් කරන්න කටයුතු කළත්, ආණ්ඩුවට හයේ පහරවල් දෙකක් ගහපු ලන්සා ඇමතිවරයාට එසේ නොකරන්නේ ඇයි දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කරනවා.

ඒ මාතලේ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

Read more

Local News