ශ්‍රේණිධාරී වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු ක්‍රමවේදයම ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Share

ශ්‍රේණිධාරී වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු මණ්ඩලය මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමවේදයම ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අරලියගහ මන්දිරයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

Read more

Local News