රජය සහන දුන්නේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන නොවේ – අමාත්‍ය උදය ගම්මන්පිල

Share

රජය සහන දුන්නේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

රටේ බඩු මිල අඩු කිරීමට රජයට හැකියාවක් නැති බැවින් පීඩිත පන්තියට සහන ලබා දීමට රජය මෙවැනි පියවරක් ගත් බවයි ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News