විදේශ මුදල් රුපියල් බවට පත් කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවට පළ වන වාර්තා අසත්‍යයි – මහ බැංකු අධිපති

Share

මෙරට මුල්‍ය ආයතනවල පවතින ගණුදෙණුකරුවන්ගේ ගිණුම්වල ඇති විදේශ මුදල් රුපියල් බවට පත් කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවට පළ වන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

Read more

Local News