හත් වසරකට පසු සතොස ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
වසරේ අවසන් කාර්තුව වන විට ලංකා සතොස රුපියල් මිලියන 45 ක ලාභයක් අත්කරගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
Share

Read more