බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ලබා දෙන සහන මල්ලට මුදල් සොයා ගන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරනවා.
ඒ මල්වතු අස්ගිරි විහාර මහනායක හිමිවරුන් බැහැදැකීමට මහනුවරට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share

Read more