අවුරුදු 12 – 15 ත් අතර ළමුන්ගේ එන්නත්කරණය සිකුරාදා සිට

Share

වයස අවුරුදු 12 ට වැඩි පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත එළඹෙන සිකුරාදා සිට ලබා දීමට නියමිතයි.

කඩින් කඩ ක්‍රියාත්මක වන පාසල් අධ්‍යයන කටයුතු සඳුදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ.

Read more

Local News