නව ව්‍යවස්ථාවක් අපි ගේනවා – අනුර කියයි

Share

කිසිවෙකුට කිසිවෙකු වගනොකියන තත්ත්වයට රට නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රට ගොඩනැගීමට නම් අදූෂිත පාලනයක් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අදූෂිත පාලනයක් ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව ද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

රටට නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සදහා මේ වන විට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Read more

Local News