ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Share

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවා.

මේ අතර චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු තමන් ක්‍රියාත්මක කළ සියලු වෘත්තීය සමිති ක්‍රියාවලින් ඉවත් වන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ සංධානය ප්‍රකාශ කළා.

Read more

Local News